මුකේෂ් අම්බානි ලෝකයේ විශාලතම Data Center එක ඉන්දියාවේ නිර්මාණය කරයි ද?

ප්‍රකට ව්‍යාපාරික නායක මුකේෂ් අම්බානි (Mukesh Ambani) විසින් ලෝකයේ විශාලතම data center එක ඉන්දියාවේ Jamnagar නගරයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. මෙම data center එක gigawatt 3 ධාරිතාවයකින් යුක්ත වනු ඇති අතර, එය දැනට ක්‍රියාත්මක වන ඕනෑම data center එකට වඩා කිහිප ගුණයකින් ධාරිතාව අතින් විශාලයි. Artificial Intelligence ඉතාම වේගයෙන් වර්ධනය වන මේ…

Read More